-->
skip to main |
skip to sidebar

8:48 AM

Unknown
No comments
ලොව
ජිවත් වන මිනිසුන්
වැඩියෙන් කැමති සැප පහසුවත් ජිවිතයක්
ගත කිරිමටය. මේ අතුරින් ධනපති පන්තිය නොහොත් පොහොසතුන් සදහා ඉදි වු මෙය නමින් Hydropolis Underwater Hotel ලෙස හදුන්වයි. මෙහි නිර්මාතෘ වන්නේ ජෝකීම්
හවුසර් යන වාස්තු විද්‍යඥ්යාය.
මෙම අසිරිමත් තරු පාහේ හෝටලය පිහිටා ඇත්තේ ආරාබි මුහුදේ ගල්ෆ් සිමාවේ ඇති ජුමෙයිරා මුහුදු තීරයේ මුහුදු මට්ටමේ සිට මීටර් 200ක් ගැඹූරින් පිහිටා ඇත.
මෙය මහල් තුනකින් සමන්විත වේ. ජලයෙන් ඉහල කොටස මෙහි ගොඩබිම කොටස වේ. මෙම අශ්චාර්යමත් හෝටලයට පැමිනෙන සියලුම අමුත්තන් පිළිගනු ලබන්නේ ගොඩබිමේ පිහිටි කොටසිනි. ඉන්පසු පැමිනි අමුත්තන් මුහුද යටින් දිවෙන උමං දුම්රියක් ඔස්සේ දිය යට තිබෙන හෝටලය කරා ගෙන්වනු ලැබේ.
මෙය නැරඹීමට වසරකට විශාල ජනතාවක් පැමිණෙති.මෙම අසිරිමත් නිවඩු නිකේතනය ගැඹුරු මුහුදේ හෙක්ටයාර් 260ක් පමණ විශාල ඉඩකින් යුක්ත වේ. මෙහි කාමර
220කින් සමන්විත වේ.තවද මෙම අසිරිමත් හෝටලය තුල නවීන පහසුකම් සපිරි රෝහල් පහසු කම්ද පිහිටා ඇත.ඇත්තවශයෙන්ම
21වන සියවස තුල බිහිවු පුඳුම සහගත නිර්මානයක් ලෙස මෙය හදුන්වනු ලබති.
Posted in: BUSNESS
Email This
BlogThis!
Share to Facebook
0 comments:
Post a Comment