-->
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, December 7, 2013

මුහුදයට ඉදිවු සුපිරිතම තරුපහේ හෝටලය



 ලොව ජිවත් වන මිනිසුන්
වැඩියෙන් කැමති සැප පහසුවත් ජිවිතයක් ගත කිරිමටය. මේ අතුරින් ධනපති පන්තිය නොහොත් පොහොසතුන්  සදහා ඉදි වු මෙය නමින් Hydropolis Underwater Hotel ලෙස   හදුන්වයිමෙහි නිර්මාතෘ වන්නේ ජෝකීම් හවුසර් යන වාස්තු විද්‍යඥ්යාය. මෙම අසිරිමත් තරු පාහේ හෝටලය පිහිටා ඇත්තේ ආරාබි මුහුදේ  ගල්ෆ් සිමාවේ ඇති ජුමෙයිරා මුහුදු තීරයේ මුහුදු මට්ටමේ සිට මීටර් 200ක් ගැඹූරින් පිහිටා ඇත.
මෙය මහල් තුනකින් සමන්විත වේ. ජලයෙන් ඉහල කොටස  මෙහි ගොඩබිම කොටස වේ. මෙම අශ්චාර්යමත් හෝටලයට පැමිනෙන සියලුම අමුත්තන් පිළිගනු ලබන්නේ ගොඩබිමේ පිහිටි කොටසිනි. ඉන්පසු පැමිනි අමුත්තන් මුහුද යටින් දිවෙන උමං දුම්රියක් ඔස්සේ දිය යට තිබෙන හෝටලය කරා ගෙන්වනු ලැබේ. මෙය නැරඹීමට වසරකට විශාල ජනතාවක් පැමිණෙති.මෙම අසිරිමත් නිවඩු නිකේතනය ගැඹුරු මුහුදේ හෙක්ටයාර්  260ක් පමණ විශාල ඉඩකින්  යුක්ත වේ. මෙහි කාමර 220කින් සමන්විත වේ.තවද මෙම අසිරිමත් හෝටලය තුල නවීන පහසුකම් සපිරි රෝහල් පහසු කම්ද පිහිටා ඇත.ඇත්තවශයෙන්ම 21වන සියවස තුල බිහිවු පුඳුම සහගත නිර්මානයක් ලෙස මෙය හදුන්වනු ලබති

0 comments:

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | cheap international calls