-->
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Showing posts with label BUSNESS. Show all posts
Showing posts with label BUSNESS. Show all posts

Tuesday, December 10, 2013

නවීන තක්ෂන අනුව වෙනස් ම නවතම රථ වාහන ගන දැන ගන්න දැක ගන්න අවශ්ය ඕනම කෙනෙක් යන තැන තමයි මේ.


            


මේ වසරෙදිත්  ජාපානයේ අති උත්කාර්ශවත් අන්දමින් මේය පවත්විනි.ටොකියෝ මෝට  රථ ඉදිරිපත් කිරිම  43  වන   වරට  පැවත්විනි.

මෙයට  මෝට  රථ සමගම්  179 ඉදිරි පත් වි  නවතම නිශ්පදන  ඉදිරි පත්කොට  ඇත.

ඒ අතර විශේෂ  ස්ථානයක්  හිමිවන ටොයටා  සමාගම  ඉදිරිපත් කරපු   Fv2  රථ පෙලට වේ.

  
                                                   
                                          Fv2   වර්ගයේ මොට  රථයක්
                                            
              
                
මෙ  රථ බොහොමයකට තිබෙන්නෙ ඒ ක්  මගි  අසනයක්  පමනි සමහර  රථ    වලට  සුක්කානමක්  නැත  එය  රියදුරගේ   චලනයට  අනුව චලනය  වේ.



නිසාන්  සාමගම  විසින්  නිපද වු  විදුලියෙන් දිවෙන රථයකි.

නිසන්  සමගෙම විදුලියෙන්  දිවෙන  රථ  කිහිපයක්   ඉදිරිපත්  කර   ඇත. ඇමෙරිකාවේ

විදුලියෙන්   දිවෙන  රථ  අදිකවේ  මේවා  වලට ඉල්ලුම ඉතා අදික  බව  නිසාන්  සමගම පවසයි.
මේම  මෝට  රථ ඉදිරිපත් කිරිම   නැරඹ්මට  ලක්ෂ අටක් පමණ  පිරිසක්   පමිණ  තිබේ



Add caption









                                                         
                 
 
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | cheap international calls