මේ වසරෙදිත් ජාපානයේ අති උත්කාර්ශවත් අන්දමින් මේය පවත්විනි.ටොකියෝ මෝට රථ ඉදිරිපත් කිරිම 43 වන වරට පැවත්විනි.
මෙයට
මෝට රථ සමගම් 179 ඉදිරි පත් වි නවතම නිශ්පදන ඉදිරි පත්කොට ඇත.
ඒ අතර විශේෂ
ස්ථානයක් හිමිවන ටොයටා සමාගම ඉදිරිපත් කරපු Fv2 රථ පෙලට වේ.
Fv2 වර්ගයේ මොට රථයක්
මෙ රථ බොහොමයකට තිබෙන්නෙ ඒ ක්
මගි අසනයක් පමනි සමහර රථ වලට සුක්කානමක් නැත එය රියදුරගේ චලනයට අනුව චලනය වේ.
නිසාන්
සාමගම විසින් නිපද වු විදුලියෙන් දිවෙන රථයකි.
නිසන්
සමගෙම විදුලියෙන් දිවෙන
රථ කිහිපයක් ඉදිරිපත් කර ඇත.
ඇමෙරිකාවේ
විදුලියෙන්
දිවෙන රථ අදිකවේ මේවා වලට ඉල්ලුම ඉතා අදික බව නිසාන් සමගම පවසයි.
මේම මෝට රථ ඉදිරිපත් කිරිම
නැරඹ්මට ලක්ෂ අටක් පමණ පිරිසක් පමිණ තිබේ
Add caption |
0 comments:
Post a Comment