-->
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, December 16, 2013

සුරුපි තරුණියාක් එක වාරම විරුපි වු කථාව ඔබට අදහ ගත හකිද



මේම ගැහැණිට  වයස 

අවුරුදු 39වන  අතර   ය නමින් මැලරියා ලැවටිනා වේ.ඇය 1973 දී 'මොස්කොවෙහි'    උපත ලද  අතර    අවුරුදු  16  හිදී   ඇමෙරිකාවේහි  පදින්චියට ගියා.

ඇය වසර 25 ක්  තිස්සේ 'ඇනරෙක්සීයා'  රෝගයෙන්  පීඩා  විදිනවා.

සිරුරේ බර වැඩි විම පිලිබ  අතිශය  බියක් දක්වන ඇය අහර පලනයට යොමු විම හේතුවෙන් සිරුරේ හෝමොන වල ඇතිවන අස්ථාවරත්වය නිසා  'ඇනරෙක්සීයා'  රෝගය  හටගාන්නා  බව වෛද්‍යවරු  පවසනවාඇයට මෙම රෝගය  වයස  අවුරුදු 20 දි  ඇතිවිය.පලමුව  ආහාර  ගනිම  සම්බන්දව  රෝ  ඇති විය.

ඇය  ජිවත්වෙන්නේ  තනියම  නිසා  ඇයට දැනෙවාලු  ජිවිතයේ  කවදවත් නොදැනුනු  තනිකමක්   කියලා මැලරියා  පවසනවා.   එයාලග  හිටපු සියලු  දෙනා  එයාව  හැරගිහින් හින්දා






Tuesday, December 10, 2013

නවීන තක්ෂන අනුව වෙනස් ම නවතම රථ වාහන ගන දැන ගන්න දැක ගන්න අවශ්ය ඕනම කෙනෙක් යන තැන තමයි මේ.


            


මේ වසරෙදිත්  ජාපානයේ අති උත්කාර්ශවත් අන්දමින් මේය පවත්විනි.ටොකියෝ මෝට  රථ ඉදිරිපත් කිරිම  43  වන   වරට  පැවත්විනි.

මෙයට  මෝට  රථ සමගම්  179 ඉදිරි පත් වි  නවතම නිශ්පදන  ඉදිරි පත්කොට  ඇත.

ඒ අතර විශේෂ  ස්ථානයක්  හිමිවන ටොයටා  සමාගම  ඉදිරිපත් කරපු   Fv2  රථ පෙලට වේ.

  
                                                   
                                          Fv2   වර්ගයේ මොට  රථයක්
                                            
              
                
මෙ  රථ බොහොමයකට තිබෙන්නෙ ඒ ක්  මගි  අසනයක්  පමනි සමහර  රථ    වලට  සුක්කානමක්  නැත  එය  රියදුරගේ   චලනයට  අනුව චලනය  වේ.



නිසාන්  සාමගම  විසින්  නිපද වු  විදුලියෙන් දිවෙන රථයකි.

නිසන්  සමගෙම විදුලියෙන්  දිවෙන  රථ  කිහිපයක්   ඉදිරිපත්  කර   ඇත. ඇමෙරිකාවේ

විදුලියෙන්   දිවෙන  රථ  අදිකවේ  මේවා  වලට ඉල්ලුම ඉතා අදික  බව  නිසාන්  සමගම පවසයි.
මේම  මෝට  රථ ඉදිරිපත් කිරිම   නැරඹ්මට  ලක්ෂ අටක් පමණ  පිරිසක්   පමිණ  තිබේ



Add caption









                                                         
                 
 
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | cheap international calls